IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


තාප බලාගාර දෙකක් හදන්න අදානිට තාවකාලික අවසරය

(යොහාන් භාසුර)

මන්නාරම සහ පුනරින් යන ප්‍රදේශවල සුළං විදුලි බලාගාර ව්‍යාපෘති දෙකක් ඉදිරිකිරීම සඳහා ඉන්දීය අදානි සමාගමට තාවකාලික අනුමැතිය ලබාදුන් බවත් එම ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් ඉක්මවන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (16) පැවසීය.

මන්නාරම විදුලි බලාගාරයෙන් මොගාවොට් 286 ක් සහ පුනරීන් බාගාතාරයෙන් මෙගාවොට් 234 ක් ද, ජනනය කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා ලංවිම සහ තිරසර සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමඟ අද (16) පැවැති සාකච්ඡාවේදී මෙම තීරණයට එළඹ තිබේ.

 



අදහස් (12)

තාප බලාගාර දෙකක් හදන්න අදානිට තාවකාලික අවසරය

chinthana Wednesday, 17 August 2022 09:07 AM

තාප බලාගාරද සුලං බලාගාරද හදන්නේ? මාතෘකාව එකක් පුවතේ වෙන එකක්.

:       0       12

Suneth Hemantha Wednesday, 17 August 2022 09:14 AM

තාවකාලික අනුමැතිය යන්නෙන් අදහස් වෙන්නේ මොකක්ද? හදන ඒවාත් තාවකාලිකව හදලා යයි.

:       0       7

මහේශා Wednesday, 17 August 2022 09:45 AM

හුලංවලින් කරන්ට් ගන්න පුළුවන් වෙලාවෙ කිසිම ට්‍රයි එකක් දුන්නෙ නෑ. දැන් විදේසිකයෙක් හෝ ඒක කරනවා. ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ ඉංජිනේරුවො අනිවාර්යයෙන් ස්ට්‍රයික් කරාවි. එයාලට ඕන ඩීසල් බලාගාර විතරයි.

:       2       26

wedage Wednesday, 17 August 2022 09:58 AM

හුලංවලින් තාප බලාගාර හදන්න?

:       0       9

amila Wednesday, 17 August 2022 10:16 AM

සුලං කියන දේ අවුරුද්දේ හැමදාම එක විදියට හම්බ වෙන්නේ නෑ. සූර්යා එහෙම නෙවේ ප්‍රදේශයක් තෝර ගත්තොත් දවස් 365 ම ඉර එලිය තියෙනවා. ලංකාවේ ඉංජිනේරුවෝ කැමති නැත්නම් කරන්න තියෙන්නේ වෙන පද්දතියක් හදන එක. අමාරු වැඩක් තමයි ඒත් තව අවුරුදු 5-6 යද්දී තවත් පද්දතියක් තියෙනවා ප්‍රධාන පද්දතියෙන් වෙන් උන. එතකොට ඉංජිනේරුවන්ගෙවත් වෘත්තීය සමිතිවලවත් ආඩම්බර බලන්නේ නැතුව පැය 24ම සූරුය සහා සුලං බලයෙන් විදුලිය දෙන්න පුලුවන්.

:       2       7

පිස්සා Wednesday, 17 August 2022 11:55 AM

තාප විදුලි බලාගාරයක් කියලා හෙඩින් එක. යටින් සුලං විදුලි පුනර්ජනනීය බලශක්තිය ලු. මට පිස්සු වගේ මේ නිවුස් කියවලා

:       0       12

sena Wednesday, 17 August 2022 12:15 PM

තාවකාලික අනුමැතිය කියන්නේ මොකක්ද? පස්සේ ඒක ගලවන් යනවද?

:       0       6

fairoos Wednesday, 17 August 2022 12:18 PM

මේ කාලකන්නි රටත් කාලා රටේ තියෙන සම්පත් ටිකත් විකුණලා තමයි යන්න යන්නේ.

:       5       6

BamunuarachchiWednesday, 17 August 2022 08:29 PM

මේ රට කෑවේ මුස්ලිම් සෙට් එක. මොවුන් පන්නා ගත්තොත් ඊට වඩා සෙතක් රටට නැහැ.

:       0       0

BamunuarachchiThursday, 18 August 2022 06:38 AM

ඔහෙලට කොහෙද මේ රටක්? මේක සිංහල අපගේ රටයි අපි ඉපදෙන මැරෙන රටයි

:       0       0

kapila Wednesday, 17 August 2022 03:51 PM

මෙවැනි ආයෝජන වලට තවකාලික නොව, ස්ථිර අනුමැතිය දිය යුතුයි.

:       0       0

Bamunuarachchi Wednesday, 17 August 2022 08:27 PM

සාම්පූර් විදුලිබලාගාරය හදන්න දුන්නා නම් අද අපි මේ තත්වයට වැටෙන්නේ නැත. පල්ලියක් රැකගන්න ගොස් අපිට රටම බිලිදෙන්න වුණා. ඒ වැරැද්ද නැවත නොකර අදානි නොවෙයි මොන යකාගෙන් හෝ වැඩේ කරගමු. යකා කියන තරම් කළු නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 441 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 246 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site