මෙම වසරේ නොබෙල් සාම ත්‍යාලය වෙනුවෙන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම යෝජනා වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ඒ, ට්‍රම්ප් මැදිහත් වී ඉන්දු පාකිස්තාන යුද ගැටුමත්, ඊශ්‍රායල ඉරාන යුද ගැටුමත් සටන් විරාමයකින් අවසන් කළ බැවිනි.
ඇමෙරිකා ජනාධිපතිවරයා මේ වනවිට සිටින්නේ නෙදර්ලන්තයේ හේග් නුවරය. ඒ, නේටෝ සංවිධානයේ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වෙමිනි. නේටෝ යනු උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයයි. ඇමෙරිකාව එහි පුරෝගාමියෙකි.
දින 12 ක් තිස්සේ පැවැති ඊශ්‍රායල ඉරාන යුද ගැටුම අවසන් කිරීමට ට්‍රම්ප් මැදිහත් වීම, නේටෝ නව මහ ලේකම්වරයා වන මාර්ක් රූට්ගේ පැසසුමට හේතුවක් වී ඇතැයි ද පැවැසෙයි.
(අල් ජසීරා)
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
ට්‍රම්ප්ට නොබෙල් සාම තෑග්ග?
Gamage Wednesday, 25 June 2025 04:30 PM
ට්‍රම්ප්ට් කාරයා ලෝකයම විහිළුවක් කරලා තමයි නවතින්නේ. එයාට ඕනෑ විදිහට පාප් වහන්සේ පත්කරගත්තා. පාරිසරික, ලෝක වෙළඳ, මානව හිමිකම් වගේ ජාත්‍යන්තර සංවිධාන විහිලුවක් කරලා ඒවායින් අයින් වුණා. දැන් නොබෙල් එකටත් සොරි..
nipuna Wednesday, 25 June 2025 04:30 PM
ඇල්ෆ්‍රඩ් නොබෙල් මහත්තයා මිනී වලෙන් නැගිට්ටවන වැඩ මේවා...
ලුම්බිණි Wednesday, 25 June 2025 04:39 PM
විහිලු කරනවාද?
සෑම් Wednesday, 25 June 2025 04:43 PM
ඒක නම් මරු, එහෙම නම් රටේ ලෝකේ ඉන්න හොර තක්කඩි මිනීමරුවන්ටත් ලෝක වීර විභූෂණ සම්මාන දෙන්න ඕනෑ අනිවාර්යයෙන්ම...
prasanna Wednesday, 25 June 2025 06:19 PM
මෙහෙත් ඉන්නවා.. අල්ලස, දූෂණය, අපරාධ, කුඩු නවත්තපු කෙනෙක්.
Nandalal de Silva - France Wednesday, 25 June 2025 06:33 PM
ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම යෝජනා කරේ, අපේ ශ්‍රී ලංකාවේ තණකොළ, පුන්නක්කු වැනි ආහාරවල රස බලන දෙපා සත්ව කොටසක්ද? අපේ රටේ හිටපු ජනාධිපති ගෝඨාභය වගේම අඩියක් පෙරට, අඩි දෙක තුනක් ආපස්සට යන ට්‍රම්ප්ට මොන විදිහේ සාම ත්‍යාගද? ඉරානය ඊශ්‍රායලයට බයෙන් යුද්ධය අවසන් කලත්, න්‍යෂ්ඨික බෝම්බ නිපදවීම හොර රහසේ දිගටම කර ගෙන යනු ඇත. කවදා හෝ ට්‍රම්ප්ට ලැබෙන නොබෙල් සාම ත්‍යාගය ආපසු එරටට භාරදීමට ඔහුට සිදුවනු ඇත...!
Asela Wednesday, 25 June 2025 06:58 PM
ට්‍රම්ප් කිසි විටෙකත් ත්‍රස්තවාදියෙකු හෝ රටට එරෙහිව කටයුතු කළ අයෙක් නොවේ. ඔහු රට පාලනය කරන්නේ කෙසේදැයි දන්නා සාර්ථක ව්‍යාපාරිකයෙකි. නූතන ලෝකයේ දුප්පත්කම භයානක දෙයක් බව ඔහු දනී. උතුරේ බොහෝ ජාතිවාදීන් තම නායකයා ලෙස කුප්‍රකට ත්‍රස්තවාදියෙකු අපේක්ෂා කළ රටක් මෙයයි. නැවතත්, දෙමළ ජාතිකයන් අසාර්ථක වූ අතර සිංහලයින්ට පසුගිය මැතිවරණයේදී කුප්‍රකට ත්‍රස්තවාදී සංවිධානයක් ගෙන ඒමට හැකි විය.