
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පළමු වරට නිව්යෝර්ක් නගරාධිපති ධුරයට පත් වූ සොහ්රාන් මම්දානි ධවල මන්දිරයේදී සිකුරාදා දින හමුවීමට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම හමුවීමෙහි විශේෂත්වය වන්නේ මෙවර මැතිවරණයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විරුද්ධත්වය පළ කල අපේක්ෂකයා සොහ්රාන් මම්දානි වීමයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බදාදා දින සමාජ මාධ්‍ය සටහනකින් මෙම හමුව නිවේදනය කර තිබේ.
ජනාධිපතිවරයා තම උපන් ගමේ ඡන්දදායකයින්ගෙන් මම්දානිගේ ප්‍රතිවාදියා වන හිටපු නිව්යෝර්ක් ආණ්ඩුකාර ඇන්ඩෲ කියෝමෝට සහාය දෙන ලෙස ඉල්ලා සිටි අතර ප්‍රසිද්ධ ප්‍රකාශවලින් මම්දානිට පහර දී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
(හසිනි නවෝද්‍යා)
2025 නොවැම්බර් මස 17
104
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
944
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2550
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ට්‍රම්ප් - සොහ්රාන් හමුවක්