(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ජනාධිපති අගමැති කාර්යාලය උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන් පාර්ලිමේන්තුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පාර්ලිමේන්තුව ඇතුළු ආයතන විසිපහක වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී අද (15) පස්වරුවේ සම්මත විය.
උදේ 9.30ට පමණ ආරම්භ වූ වැය ශීර්ෂ විවාදය සවස 6.30 දක්වා පැවැත්විණ.
විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු විස්සකට වැඩි පිරිසක් අදහස් දැක්වූහ. වැය ශීර්ෂ විවාදයේ පිළිතුරු කතාව කළේ සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතාය.
2025 නොවැම්බර් මස 04
789
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2441
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනපතිගේ වැය ශීර්ෂය සම්මතයි