(අංජුල මහික වීරරත්න සහ ටී කේ ජී කපිල)
ජර්මනියේ නිල සංචාරයකට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ දිවයිනට පැමිණියේය.
ජනාධිපති අනුර දිසානායක මහතා ඉකුත් 11 වැනිදා ජර්මනියට පිටත්ව ගියේ ජර්මන් ජනාධිපතිවරයාගේ නිල ආරාධනයකට අනුවයි.
අනුර දිසානායක මහතා ජර්මනියේදී නිල හමු ගණනාවකට සහභාගී වූ අතර ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හමුවක්ද අමතනු ලැබීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ජනපති මව්බිමට එයි
ravinr Sunday, 15 June 2025 11:14 AM
මව්බිම සිපගන්නවා කවුරුත් දැක්කාද? එසේ නැතිනම් රටට අහිතක් වෙන්න බැහැ.
Wanidu Sunday, 15 June 2025 01:50 PM
මහා මහින්ද ප්‍රසාදිනී...!
මාලිමාගැත්තා Sunday, 15 June 2025 03:09 PM
එහේ ඉන්න මාලිමාගැත්තන් ඩොලර් කෝටි ගණන් මෙහෙට එවන්න පොරොන්දු වුණාද දන්නේ නෑ. ඉතාලියේ කවුද පොරොන්දු වුණා වගේ හඳුන් දිවියත් එක්ක.
Shuman Sunday, 15 June 2025 04:05 PM
රවින්, ඇයි එයා මෙහාට එද්දී මෙහෙ මහ යුද්ධයක් ඉවර වුණාද? නිකන් මෝඩ කතා කියන්න එපා.
Kapila Sunday, 15 June 2025 04:06 PM
ගෝබල්ස් බලන්න ගිහින්ද?