
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ත්‍රිකුණාමලයේ සිද්ධිය අල්ලාගෙන ඇතැම් පිරිස් ජාතිවාදය අවුළුවන්නට උත්සාහ කරන අතර නැවත කිසි කලෙක ජාතිවාදී නාඩගම් වලට ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"කෝ පොඩි හනුමා ගිහිල්ලාදැයි" ජනාධිපතිවරයා තම කතාව අතරතුර පාර්ලිමේන්තුවේ සභා ගැබ දෙස බලමින් ප්‍රශ්න කළේය.
පාර්ලිමේන්තු කටයුතු, මහජන ආරක්ෂක සහ ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේය.
කවුරුන් හෝ නැවත ජාතිවාදී නාඩගම නටන්න උත්සාහ කරනවා නම් එය ඉතිහාසයම පමණක් බව සිතාගත යුතු යැයි අවධාරණය කළ ජනාධිපතිවරයා රටේ වර්තමාන මෙන්ම අනාගත දේශපාලන න්‍යාය පත්‍රය ජාතිවාදය මත ලියවෙන්නේ නැති බව ඒ මහත්වරු තේරුම් ගන්න ඕන යනුවෙන්ද කීය.
2025 නොවැම්බර් මස 17
61
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
897
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2523
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ජනපති පාර්ලිමේන්තු ඇවිත් ’’පොඩි හනුමා’’ සොයයි