IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ජනපතිගේ උදව් එපා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජාතික අවශ්‍යතාවය වෙනුවෙන් එකතු වෙන්නැයි  කියා ජනපති විපක්ෂයට ආරාධනා කරන්නේ  හොරු අල්ලන්න ද? හොරු බේරන්න දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී  පැවසීය.

ජනාධිපති වෙන්නට තමාට උදව් කරනවා යැයි රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබූ බව කී විපක්ෂ නායකවරයා 2019 දී ගෝඨාභය රාජපක්ෂය සමග ජනාධිපති වෙන්නට තමාට  උදව් කළ ආකාරය හොඳටම දන්නා බවද කීය .

තමාට එම උදව් අවශ්‍ය නැතැයි ද යන්නේ කොතනටද කියා තීන්දු කරන්නේ දේශපාලන ඩීල්  වලින් නොව  රටේ ලක්ෂ දෙසිය විස්සකගේ මතය ප්‍රකාශ කිරීමෙන් බවද විපක්ෂ නායක වරයා කීය.

අවුරුදු විසි එකක් විපක්ෂ නායක කමේ පුටුව රත් කර කර ඉන්න තමාට  උවමනා නැතැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.



අදහස් (5)

ජනපතිගේ උදව් එපා

City Thursday, 06 July 2023 12:22 PM

නායකයෙකු වීමට ඔබට කුසලතා තිබිය යුතුය. ඔබ දේශපාලනයේ සිටින කුඩා දරුවෙක්.

:       9       7

Nandasena grFriday, 07 July 2023 05:34 AM

දැන් ඔය පාලනය කරන කෙනා පරිනත කෙනෙක් ද?චුවිංගම්,බ්‍රේස්ලට් දෙනවා කියපු,අංගුලිමාල ගල් පෙරලුවාය කියපු,අවුරුදු හතලිස් පහක් තිස්සේ පාර්ලිමේන්තුවේ ඉන්න ජනතාව ප්‍රතික්ෂේප කරපු කෙනෙක් නෙවෙයි ද

:       0       0

Avanthi Thursday, 06 July 2023 05:18 PM

ඔබත් සමග 100% ක් එකඟයි.

:       0       0

Bamunuarachchi hu Thursday, 06 July 2023 10:54 PM

අපේ කැමැත්ත කොහොමත් ලැබෙන්නේ නැහැ.

:       0       0

Bamunuarachchi Friday, 07 July 2023 02:02 AM

ඕකනේ කියන්නේ ඉස්කෝලේ ගිය කාලේ ගුරුවරුන්ට උගන්නන්න පටන්ගත්තා. ඒ පාර රටෙනුත් පැන්නුවා . රට ගිහිල්ලා ඉංගිරිස් ටිකක්, බස් එලවන්න, ගිටාර් ගහන්න ඉගෙනගෙන ඇවිල්ලා ගම් වල මෝඩ මිනිස්සුන් ගේ ගැලවුම් කාරයා උනා. නන්නත්තාර වෙලා හිටපු එජාපයෝ ටිකක් දේශපාලනයෙන් ගොඩ එන්න ඔහේගේ වලිගෙ එල්ලිලා උන් තවත් නන්නත්තාර උනා. ඒ බව දැනගත්ත රනිල් ඔහේව ගොඩදාන්න හැදුවාම එයාටත් කොකා පෙන්නන්න හදනවා. මෝඩ සජිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site