
(ඩයනා උදයංගනී)
ජනාධිපති ධූරයේ වැඩ බැලීම සඳහා අද (13) සිට බලපැවැත්වෙන පරිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
තමන් ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටින කාලය තුළ ජනාධිපතිධූරයේ බලතල, කාර්යය සහ කර්තව්‍යයන් ක්‍රියාත්මක කළ නොහැකි බැවින් එම කාලය තුළ කටයුතු කිරීම සඳහා ව්‍යවස්ථාවෙන් පැවරෙන බලතල අනුව මෙම පත්වීම කරන බව එහි දක්වා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ගේ ශරිර කූඩුවට මහින්ද අරක්ගෙන ඇත...
හෝටල් කාමරයක නිකන් ගන්නට තියෙන කඩදාසි කෑලිවල ආඥා නිකුත් කරන තැනට පත්වෙලා නේද?
රට ඉඳන් කොහොමද ගැසට් එකට අත්සන් කළේ..?
එතකොට අස්වෙලා නැත්ද?
මෙයාට ගැසට් ගහන එකෙන් කික් එකක් එනවද දන්නේ නැහැ...
ඒ කියන්නේ කතානායක කියන්නේ අමූලික බොරු...
අන්තිම ගැසට් එකද? ඒකත් ඉතින් රිවර්ස් තමයි.
ඒ කියන්නේ ජනාධිපති නීත්‍යානුකූලව රටින් බැහැරව යන නිසා වැඩ බලන්න කෙනෙක් පත්කරලා තියෙනවා. ආයෙත් එනකල්, සමහර විට ඉතිරි ධුරකාලය තුළම ආපසු නොආවොත් ඉතිරි මුළු ධුරකාලයම රනිල් ජනාධිපති... ඉතාම නීත්‍යානුකූලයි, ව්‍යවස්ථානුකූලයි... වැරැදි තිබුණත්, අපි බැණුම් බැන්නත් රනිල් වික්‍රමසිංහ අතිගරු ජනාධිපතිතුමාට ජයවේවා... ඒ ඇරෙන්න එතුමා ඉවත් කරන්න ව්‍යවස්ථාවේ නීත්‍යානුකූල ප්‍රතිපාදන නැහැ...