(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවෙි චීන තානාපති ක්වී ශෙන්හෝන්ග් (Qi Zhenhong) මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේදී පැවැත්විණි.
එහිදී මහින්ද රාජපක්ෂ මහතා සහ චීන තානාපතිවරයා අතර ශ්‍රී ලාංකීය ජන සංස්කෘතිය, වාරි සහ කෘෂි තාක්ෂණය පිළිබඳව කරුණු සාකච්ඡාවට ලක් ව තිබේ.
මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ,රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහත්වරු ද සහභාගී වූහ.
ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් කිසිවකු හෝ අනියත බියක් ඇති කරගත යුතු නැතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවස
කටුනායක ගුවන්තොටුපොළේ වීසා ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ ප
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 17 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි
ඇස්ට්‍රාසෙනෙකා සමාගම හඳුන්වාදුන් කොරෝනා එන්නතින් අතුරු ආබාධ ඇති වන බවට එම සමාගම බ්‍රිතන්‍ය මහාධිකරණ ඉදිරියේ පිළිගැනීමත් සමග එම එන්නත ගැන සැකයක් ඇතැ
එල්ටීටීඊ කොටි සංවිධානයට එරෙහිව ඉන්දියාව පනවා ඇති තහනම තවත් වසර පහකින් දීර්ඝ කරන බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
මුර සංචාර , මත්ද්‍රව්‍ය වැටලීම් හා රථ වාහන රාඡකාරිය කරන පොලිස් නිළධාරින් පිළිබඳව මහමග රැඳී සිටිමින් වට්ස් ඇප් සමාජ ජාලය ඔස්සේ අපරාධකරුවන් දැනුවත් කළ ද
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
චීන තානාපති මැද මුලන ගෙදරට
ගයාන් Monday, 29 April 2024 04:56 PM
මොනවා වුණත් ඉඳුල් කන කෙනාට සුදුසු විදියට සලකලා තියෙනවා...
මහින්ද රාජපක්ෂ Monday, 29 April 2024 05:42 PM
ඔව් ඔව් මම එහෙම තමයි හාමුදුරුවනේ. ගෙදර බල්ලාට අපේ පුටු දෙන්නේ නැහැ... එහෙම දුන්නොත් ඊළඟ දවසේ ඒකා මගේ පුටුවට පනිනවා. එතකොට මම එයාව එළවන්න හැදුවොත් එයා මාව කනවා. ඒ නිසා බල්ලෝ තියන්නේ අතේ දුරින්...
sujith liyanageMonday, 29 April 2024 07:02 PM
ඒකනම් හරියටම හරි. නැත්නම් අර හිස් පුටුවක් යස අගේට තියෙන්නේ.
ගමේ එකාලා Monday, 29 April 2024 06:05 PM
රටට කෙළවපු හොර දුශිතයාගේ දුක සැප බලන්ඩ යන්ඩැති .චීනට කොයිතරම් සේවයක් කරන්ඩ ඇත්ද?
ගමේ එකාලා Monday, 29 April 2024 06:05 PM
රටට කෙළවපු හොර දුශිතයාගේ දුක සැප බලන්ඩ යන්ඩැති .චීනට කොයිතරම් සේවයක් කරන්ඩ ඇත්ද?
Prabha Monday, 29 April 2024 08:35 PM
මෙයාලටත් ලැජ්ජාවක් කියලා එකක් නෑනේ...!
විජිත් Tuesday, 30 April 2024 12:23 AM
චීනෝ ...හොඳට කතාබහ කරගන්න නාකි මයිනත් එක්ක. මේ ඔබ මයිනාව ගෙදරදී දකින අවසන් අවස්තාව වෙන්නත් පුළුවන්.ලබන අවුරුද්ද වෙනකොට බොහෝ දුරට නාකි මයිනා ඇතුළු මයින පවුලම හම්බවෙන්න බෝගම්බර හිර ගෙදරට යන්න වෙයි.
රෝයි ෆෙඩ්රික්ස් Tuesday, 30 April 2024 04:32 AM
චීනා නෑගම් නොගිහින් කොහොමද?ඌට ඉන්දියන් සාගරයේ බලය අල්ලන්න අපේ රට විකුණුවේ නාකි මයිනා දේපල සමාගම විසින්නනේ.
sam Tuesday, 30 April 2024 12:57 PM
ජනතාවගෙන් හොරා කාලා හදපු හොරමූලන බලන්න ගිහින්