(යොහාන් භාසුර)
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (23) පෙරවරුවේ හමුවිය.
චීන දූත මණ්ඩලය වෙනුවෙන් මෙම හමුවට චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය හා එම පක්ෂයේ මධ්‍යම කාරක සභික සන් හයියන්, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලින් ටාඕ, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ කවුන්සලර් චින් ෂින්ග්යුයන්, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලී ජින්යන්, එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෙන් ඩුන්, නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ලේකම් ජින් යාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ජින් එන්ෂි සහ භාෂා පරිවර්තක ෂුන්ග් ගුයු යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.
ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජාතික විධාය සභිකයින් වන විජිත හේරත්, ආචාර්ය හරිනි අමරසූරිය, මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ සුනිල් හඳුන්නෙත්ති යන මහත්ම මහත්මීහූ ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
අවාරයේ ශ්‍රී පාදය කරුණාකිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනි වර අයදුම්කරුවෝ 10,000 කට අධික සංඛ්‍යාවකට අයදුම් නොකළ විෂයක් ඇතුලත් විභාග ප්‍රවේශපත් ලැබීමෙන් ඔවුහු දැඩි අපහසුතාවට පත්ව
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී දැන් පැවැත්වෙන ග්‍රෝන්ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 පිරිමි ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා කෙටි ධාව
වැටුප් ගැටළු ඇතුළු ඉල්ලීම් කීහිපයක් මුල්කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද (03) දිනයේද අසනීප නිවාඩු මත රාජකාරියට වාර්තා නොකිරීම නිසා
2024 වසරේ මුල් මාස හතරේ දී ශ්‍රි ලාංකිකයින් 2771 දෙනකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි .
’’ඔන්මැක්ස් ඩී.ටී.’’ පිරමීඩ ජාලය රට පුරා ව්‍යාප්ත කරමින් ඉදිරිපෙළ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ජනතා මුදල් නීති විරෝධීව එක්රැස් කළේ යැයි කියන හය දෙනෙක රටි
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
Kumara Tuesday, 23 April 2024 03:12 PM
මාලිමාවට ජය වේවා
Sanath Kandy Tuesday, 23 April 2024 05:17 PM
චීනය සිම්බාබ්වේ රටට දීලා තියෙන ණය සියල්ලම කපා හැරියා. මාලිමාවේ ආණ්ඩුවක් ආවහම චීනය අපිටත් ඒ උදව්ව කරනවා.
Sunil C.B Tuesday, 23 April 2024 11:08 PM
දැන් ඉන්දියාව දුවගෙන එයි මාලිමාවේ නියෝජිතයන් හමුවෙන්න .මොකද චීනයෙන් හමුවෙන්න පැමිණියා කියලා දැනගත්තම.මාලිමාවට ජයවේවා
රත්නසිරි ලියනගේ Tuesday, 23 April 2024 11:30 PM
අපි කොහොමත් දන්නවා කවදාහරි මහජන චීනය අපට උදව් කරනවා කියලා