
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
විපක්ෂය සංවිධානය කරන නුගේගොඩ රැස්වීමට විසිදාහක් නොආවොත් තමා පාර්ලිමේන්තුවේ මාසයක් කතා නොකරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
"දැන් බුදු පිළිම සිද්ධිය විපක්ෂයේ අහිංසක අපේ ඇඟේ දාන්න හදනවා.විජේපාල මහත්තයා තමයි 21 වෙනිදා රැස්වීමට අපිට සපෝට් එක දීලා තියෙන්නේ. ඒකට අපිට කරන්න දෙයක් නෑ .අපේ රැස්වීමට කාගේවත් සෙනග ඕන නෑ.විසිදාහකට වැඩිය සෙනඟ එදාට එනවා.ගණන් කරලා තියාගන්න.අපි ගෙනල්ලා පෙන්නනවා.
එහෙම නාවොත් මම මාසයක් මේ පාර්ලිමේන්තුවේ කතා කරන්නේ නෑ ලියලා තියාගන්න" යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
2025 නොවැම්බර් මස 17
61
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
897
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2523
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
චාමර මාසයක් ගොළු වෙන්න ඔට්ටුවක් අල්ලයි
Amila Tuesday, 18 November 2025 06:27 PM
20,000 ද එන්නේ? 2.50 න් තව ගෙන්න ගන්න බැරිද?