
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නිවසේ පෞද්ගලික පුස්තකාලයේ තිබු අධ්‍යාපනික සහ ශාස්ත්‍රීය පොත්වලින් කොටසක් කොළඹ සරසවියට පරිත්‍යාග කර තිබේ.
"මාගේ පුස්තකාලයේ තිබූ වටිනා අධ්‍යාපනික සහ ශාස්ත්‍රීය පොත්වලින් කොටසක් කොළඹ විශ්වවිද්‍යාලයීය පුස්තකාලයට පරිත්‍යාග කර පුස්තකාල කාර්‍ය මණ්ඩලය සමග මද වේලාවක් ගත කළෙමි.
මේ සඳහා සම්බන්ධීකරණයෙන් සහාය වූ මහාචාර්‍ය ජයදේව උයන්ගොඩ සහ මහාචාර්‍ය නිර්මාල් රංජිත් දේවසිරි මහත්වරුන් ද මේ මොහොතේ සිහිපත් කරමි යනුවෙන් හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කරන්නීය.


2025 ඔක්තෝබර් මස 08
1425
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1299
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
468
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
චන්ද්‍රිකාගේ පුස්තකාලේ පොත් ටිකක් කොළඹ සරසවියට
අනේසිරි! Saturday, 25 October 2025 06:27 PM
අපේ අචාරය!
ගුණරත්න Saturday, 25 October 2025 07:03 PM
අර බිලියන ගානක් මුදල් තියන අරමුදලෙන් ඔහොම දේවල් කළා කියලා අපි අහලාම නැහැ. ඒ අතින් ජනාධිපතිනි චන්ද්‍රිකා කලේ ඉතා වැදගත් කර්තව්‍යයක්...
ගමේ එකාලා Saturday, 25 October 2025 07:27 PM
මේ ප්‍රවෘත්තිය දැකපු ගමන් මැදමුලනෙන් උනුත් පොත් බාර දෙයිද කියන්න බැහැ. ජනතාව නම් කියන්නේ මැදමූලනේ උදවිය පොත් පෙරළන එවුන් මිසක් කවදාවත් පොතක් කියවන අය නොවෙයිලු....