IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


ගුවන් හමුදා හෙලිකොප්ටරයක් හදිසියේ ගොඩබස්සවයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් හොරණ කුළුපන තක්ෂිලා කණිටු විදුහල් ක්‍රීඩාංගණයට ගොඩ බස්සවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අයහපත් කාලගුණය හේතුවෙන් එලෙස හෙලිකොප්ටරය ක්‍රිඩාංගණයට ගොඩ බස් වා ඇතැයි ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (1)

ගුවන් හමුදා හෙලිකොප්ටරයක් හදිසියේ ගොඩබස්සවයි

Bunny Preena Friday, 25 July 2025 09:27 AM

හොඳ වෙලාවට ගුවන් නියමුවයි , සහාය කාර්ය මණ්ඩලයයි පමණක් හිටියේ. සියල්ල දත් සමහර මැති, ඇමතිලා වගේ පණ්ඩිත අය හිටියානම් ඉතින් කතාව වෙනස් වෙන්නත් ඉඩ තිබුණා.

:       3       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 92 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 332 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 61 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site