IMG-LOGO

ගිනි අවියක් සමඟ පහක් පොලිස් දැලේ

(සනත් ගමගේ)

තුර්කියේ නිෂ්පාදිත නවීන පන්නයේ ගිනි අවියක් සමඟ පුද්ගලයින් පස්දෙනෙක් අම්බලන්තොට පොලිසිය මගින් පෙරේදා (17) අත්අඩංගුවට ගෙන ඇත.

අම්බලන්තොට කොග්ගල්ල අඩි පහ ඇල ප්‍රදේශයේ දී පොලිසිය සිදුකළ හදිසි පරීක්ෂාවක දී පුද්ගලයෙක් සන්තකයේ තිබී මෙම ගිනි අවිය අත්අඩංගුවට ගෙන ඇත.

එම පුද්ගලයා සමඟ පැමිණි තවත් පුද්ගලයින් 4 දෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය කියයි.

හුංගම ප්‍රදේශයේ කිසියම් අපරාධයක් සිදු කිරීමට මෙම කණ්ඩායම පැමිණ ඇති බවට තොරතුරු හෙලි වී ඇති බව පොලිසිය කියයි.



අදහස් (1)

ගිනි අවියක් සමඟ පහක් පොලිස් දැලේ

ගණං පාස් බකල ජයා Friday, 18 July 2025 12:31 PM

පහක්ද? අටක්ද?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 349 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 522 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 217 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site