IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ගුවන් හමුදාවෙන් තවත් නිරෝධායන මධ්‍යස්ථාන තුනක්

වන්නි ප්‍රදේශයේ තවත් නිරෝධායන මධ්‍යස්ථාන 3 ක් ඉදිකිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව පියවර ගෙන තිබේ.

පලෙයි, ඉරණමඩු හා මුලතිව් ප්‍රදේශවල ඒවා ඉදි කෙරේ.

ගුවන් හමුදාවේ වෛද්‍ය වෘත්තිකයින් විසින් මෙම මධ්‍යස්ථාන කළමනාකරණය කරන අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ සහාය ද ඊට ලබා ගැනේ.

කොරෝනා වයිරසය මෙරට පැතිරීම වැළැක්වීම සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ගවලට සහාය වීම මෙම මධ්‍යස්ථාන ඉදිකිරීමේ අරමුණ බව ගුවන් හමුදාව පවසයි.

ගුවන් හමුදාව විසින් වන්නි ප්‍රදේශයේ ඉදිකළ පළමු නිරෝධායන මධ්‍යස්ථානයේ මේ වන විට විදෙස් රටවලින් පැමිණි පුද්ගලයින් 206 දෙනෙක් නිරෝධායනයට ලක් කෙරෙති.
 
-226-

(ඡායාරූප - ගුවන් හමුදා මාධ්‍ය අංශය)

 



අදහස් (1)

ගුවන් හමුදාවෙන් තවත් නිරෝධායන මධ්‍යස්ථාන තුනක්

nimali Saturday, 21 March 2020 07:51 AM

මගේ රටට දළදා හිමි සරණයි. ඔබ සැමටම සැමදා සියලුම දෙවි රැකවරනයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 260 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 443 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 183 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site