IMG-LOGO

ගරා වැටුණු නිවසක කෝටි දෙකක ගංජා

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

රුපියල් දෙකෝටි පනස් අට ලක්ෂයකට අධික වටිනා  ගංජා  තොගයක්  ජාඇල කොටුගොඩ නිවාසිපුර ගරා වැටුණු නිවසක් තුළ තිබී සොයා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

එම නිවස තුළ තිබී පොහොර බෑග් 5 ක බහා තිබු කේරල ගංජා කිලෝ 129 ගෑම් 245 ක් පොලිස් භාරයට ගෙන ඇත.‍

කොළඹ අපරාධ කොට්ඨාසයේ බස්නාවේ පළාත් දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරී කණ්ඩායමක් යුද හමුදා බුද්ධි නිලධාරීන්ගෙන් ලද තොරතුරක් පරීක්ෂා කිරීම සඳහා ජා ඇල ඒකල ප්‍රදේශයට පිටව ගොස් ඇති අතර එම කණ්ඩායම ඡා ඇල    කොටුගොඩ නිවාසිපුර වහලක් නොමැති ගරා වැටුණු නිවස පරීක්ෂා කිරීමේදී පොහොර බෑග් පහක බහා තිබූ මෙම මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකිවී ඇත.



අදහස් (0)

ගරා වැටුණු නිවසක කෝටි දෙකක ගංජා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 28 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2164 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 671 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site