IMG-LOGO

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා


කෝටි 15ක කුඩු සමඟ දෙන්නෙක් මාට්ටු

(සුමිත් පොතුපිටියසහ එච් එම් ධරමපාල ) 

රුපියල් කෝටි පහළොවකට අධික වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය තොගයක්, සුඛෝපභෝගී මෝටර්  රථයක් සමග සැකකරුවන් දෙදෙනකු  අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සමත්ව ඇත.

විදෙස් රටක සිට මහා පරිමාණයෙන් කොකේන් ජාවාරමේ නියුතු බව කියන බඩෝවිට රාජිත නමැති ජාවාරම් කරුගේ ගෝලයකු බව කියන බඩෝවිට පියා නමැති සැකකරු සහ බඩෝවිට ප්‍රදේශයේ පදිංචි  ඔහුගේ ගෝලයකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

ක්‍රිකට් ක්‍රීඩකයින් භාවිතා කරනු ලබන විශාල බෑග්, ක්‍රිකට් පිති සහ ක්‍රිකට් උපකරණ මෝටර් රථයේ දමාගෙන  මහා පරිමාණයෙන් කොකේන් ජාවාරම් කරන බවට අධ්‍යක්ෂක පොලිස් අධිකාරි උදය කුමාර මහතාට ලද තොරතුරක් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පානදුර , හිරණ , ගල්තුඩේ කල වැටලීමෙන් පසු  ප්‍රධාන සැකකරු කොකේන් මත්ද්‍රව්‍ය සමග  අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මඳ වේලාවකට පසු ඔහුට අයත් මෝටර් රථයකින් කොකෙක් මත්ද්‍රව්‍ය කිලෝවක් පමණ රැගෙන යමින් සිටි දෙවන සැකකරුද අත්අඩංගුවට ගත්බව පොලිසිය සඳහන් කරයි

 

 



අදහස් (0)

කෝටි 15ක කුඩු සමඟ දෙන්නෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32769 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15353 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9991 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 165 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 468 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1390 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site