(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ කොටුව ටෙලිකොම් මූලස්ථානය ඉදිරිපිට පිහිටි අඩි 40 ක් පමණ උසැති විදුලි පහන් කනුවට නැගි පුද්ගලයෙකු ගිනි නිවීමේ රථයක් ආධාරයෙන් විමට බැස්සවීමට කොටුව පොලිසිය මගින් අද (11) පියවර ගැනිනි
කොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දිලීප සී පෙරේරා මහතාගේ උපදෙස් මත ඕල්කට් මාවත හරහා කොළඹින් පිටවන වාහන නවතා කොළඹ නගර සභාවේ ගිනි නිවන රථයක් ආධාරයෙන් එම පුද්ගලයා බිමට ගැනීමට සමත් වී ඇත
මහනුවර පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අයකු වන එම පුද්ගලයා මානසික ආබාධයෙන් පෙළෙන අයෙක් බවට නිරීක්ෂණය වන බවත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අධිකරණ නියෝග මත සුදුසු පියවරක් ගැනීමට කටයුතු කරන බව ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොටුවේ විදුලි පහන් කනුවකට නැග්ග අයෙකු බේරාගනියි