IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


කෘෂි නිලධාරියා අල්ලස් දැලේ

(ගයාන් සූරීය ආරච්චි)

අක්කර බදු ගෙවූ බවට කුවිතාන්සියක් ලබාදී වගා කටයුතු කරගෙන යෑම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීම සඳහා රුපියල් ලක්ෂ විසිදෙකක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් බවකියන දියලුම ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

ඇතිලිවැව ප්‍රදේශයේ හෝටලයක් තුළදී  අල්ලස් මුදල් ලබා ගැනීමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකකරු වත් අඩංගුවට ගනුලැබීය.

රජයට අයත් අක්කර විස්සක පමණ ඉඩමක පැමිණිලිකරු අක්කව දොළහක පමණ ප්‍රමාණයක වගා කර තිබූ අතර ඒ සඳහා අක්කර බදු ගෙවූ බවට  කුවිතාන්සියක් නිකුත් කර අවශ්‍ය පහසුකම් සලසා දීම සඳහා  රුපියල් ලක්ෂ තිස්පහක මුදලක් සැකකරු මුලින් ඉල්ලා තිබූ අතර ඉන් ලක්‍ෂ දහයක මුදලක් ලබාගෙන තිබූ බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනතුරුව සැකකරු තවත් ලක්ෂ දොළහක මුදලක් පැමිණිලි කරුගෙන් ඉල්ලා ඇති අතර එම ලක්ෂ දොළහ මුදල ඇතිලි වැව ප්‍රදේශයේ හෝටලයක්් තුළදී  ලබා ගැනීමේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

 

 



අදහස් (0)

කෘෂි නිලධාරියා අල්ලස් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 912 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1002 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 397 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site