(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු සංවර්ධන ක්‍රියාකාරී සැලැස්මේ ඉදිරි වැඩකටයුතු පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සමඟ සාකච්ඡාවක නිරත වූවාය
පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට කාන්තාවන් තෝරා පත් කර ගැනීම සහ කාන්තා නියෝජනය වැඩි කිරීම, දසවන පාර්ලිමේන්තුව සඳහා ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය නැවත පිහිටුවීම, පාර්ලිමේන්තුව තුළ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය.
මේ අවස්ථාවට සංසදයේ නියෝජ්‍ය සම සභාපතිනියන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ චමීන්ද්‍රානි කිරිඇල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි සමන්මලිී ගුණසිංහ, නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, චතුරි ගංගානි, නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ, නීතිඥ තුෂාරි ජයසිංහ, නීතිඥ අනුෂ්කා තිලකරත්න, අම්බිකා සාමිවෙල් මහත්මිය හුද සහභාගි වූහ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
කුබෝටා මන්ත්‍රිනියෝ හමුවෙන්නත් යයි