
(අංජුල මහික වීරරත්න)
මේ අවුරුද්දේ හෙරොයින් වලට සම්බන්ධ සැකකරුවන් 59243ක් අත්අඩංගුවට පත් වී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.
එමෙන්ම මෙම වසරේදී නීති විරෝධී ගිනි අවි 2097ක් අත්අඩංගුවට පත්ව තිබේ.
මේ වසරේ ජනවාරියේ සිට ඔක්තෝම්බර් 23 වෙනිදා තෙක් මත්ද්‍රව්‍ය, ගිනි අවි සහ වෙනත් වැරදිකරුවන්ගේ අත්අඩංගුවට ගැනීම් ගැන පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ ගණන් හිලව් මෙසේය.

2025 ඔක්තෝබර් මස 08
1368
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1268
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
463
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කුඩ්‍ඩෝ පනස් නව දාහක් මේ අවුරුද්දේ කොටු වෙති
ගමේ එකාලා Friday, 24 October 2025 04:37 PM
ආයේ මොනවද? ආසියාවේ ආස්චර්‍ය තමා?
වින්සන්ට් කජ්ජා Friday, 24 October 2025 04:41 PM
නාමල්ලට කලු පටි බඳින්න හේතුවක්.