IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


කිරිපිටි මිල ඉහළට

කිරිපිටි ආනයනකරුවන් ආනයනික කිරිපිටි සඳහා මිල වැඩිවීමක් නිවේදනය කර තිබේ.

ඒ අනුව ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100.00 කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තහවුරු කළේය.

මේ පිළිබඳව අදහස් දක්වමින් සංගම් නියෝජිතයින් පැවසුවේ පසුගිය මාස හය තුළ ජාත්‍යන්තර කිරිපිටි වෙළඳපොලේ සිදු වූ මිල ඉහළ යාම්වලට ප්‍රතිචාර වශයෙන් මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව ග්‍රෑම් 400 පැකට්ටුවක නව මිල රුපියල් 1200.00 ක් වන අතර කිලෝග්‍රෑම් 1  පැකට්ටුවක මිල රුපියල් 250.00 කින් ඉහළ ගොස් ඇත.

ඉදිරියේදී ගෝලීය කිරිපිටි මිලෙහි අඩුවීමක් සිදුවුවහොත් එම වාසිය පාරිභෝගිකයින් වෙත ලබා දෙන බවට ද ඔවුන් සහතික විය.

 



අදහස් (1)

කිරිපිටි මිල ඉහළට

රුවන් Thursday, 10 July 2025 03:51 PM

මම හිතන්නේ නවසීලන්තයට පැනවු ඇමරිකාවේ බදු ප්‍රතිශතයට හරි යන්න ලංකාවේ ආනයනයකරුවන් අපෙන් ඇමරිකාවේ බදු අය කරනවා වගේ. ලස්සනයි ලස්සනයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 228 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 751 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1172 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site