(තිස්ස කොටින්කඩුව)
වෙළද පොලට නිකුත් කිරීමට සූදානමින් පමුනුගම උස්වැටකෙයියාව ගබඩා සංකීර්ණයක තිබු කල් ඉකුත්වු තිරිගු පිටි කිලෝ 79050 ක් අද අත්අඩංගුවට ගත් බව වත්තල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරයි.
කොළඹ වැල්ලවත්තේ ධර්මරාජ මාවතේ පදිංචි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුට අයත් බව කියන මෙම ගබඩා සංකීර්ණයේ තිබී අත්අඩංගුවට ගත් තිරිගු තොගයේ වටිනා කම ලක්ෂ 100 පමණ වන බවද වත්තල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසා සිටියි.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
කල් ඉකුත් වූ තිරිඟු පිටිය තොගයක් වත්තලින් අල්ලයි
Lalla Tuesday, 24 June 2025 09:10 PM
ඒ ලක්ෂ සියයේ විදේශ විනිමය උපයන්න ඔය කියන ව්‍යාපාරිකයා කිසිම දෙයක් කර නෑ නේද? විදේශ විනිමය නාස්තිකාර ලෙස විනාශ කිරීමට විරුද්ධව වෙනම චෝදනාවක් ගෙන එන්න ඕනෑ නොවේද?