(ඉන්දිකා රාමනායක)
කොරෝනා වයිරසය ආසාදිතයින් වැඩිම අවදානමක් ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය බවත් කොළඹ දිස්ත්‍රික්කයේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 33 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
කොළඹ දිස්ත්‍රික්කයට අමතරව වැඩිම වැඩිම අවසානමක් ඇත්තේ පුත්තලම දිස්ත්‍රිකයට පුත්තලම දිස්ත්‍රික්කයේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 25 ක් බවද එම අංශය සඳහන් කරයි.
සෙසු දිස්ත්‍රික්ක වල මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් අතර කලුතර දිස්ත්‍රික්කයේ 24 දෙනකු, ගම්පහ දිස්ත්‍රික්කයේ 11 දෙනකු මහනුවර, යාපනය, යන දිස්ත්‍රික්ක වලින් සිව්දෙනා 4 බැගින් ද, රත්නපුර දිස්ත්‍රික්කයේ 3 දෙනකු, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දෙදෙනකු, කෑගල්ල, ගාල්ල, මඩකලපුව, මාතර යන දිස්ත්‍රික්කවලින් එක් රෝගියා බැගින් වාර්තා වී ඇති බවද වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් සඳහන් කරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කොරෝනා වැඩිම අවදානමක් ඇත්තේ කොළඹට
Gunda Thursday, 02 April 2020 11:13 AM
මට තේරෙන හැටියට දැන් කරන්නට තියෙන්නේ එක එක පොලිස් බල ප්‍රදේශය කෙරෙහි අවධානය යොමු කොට රෝගීන් නැති ඒවා විවුර්ත කිරීමයි. එවිට රටේ ආර්ථික ක්‍රියාවලිය නැවත පණ ගැන්විය හැකි වෙයි. මේක අත්හදා බැලුවොත් සාර්ථක වෙන්නට ඉඩ තියෙනවා. හැබැයි මේක විශේෂඥ උපදෙස් ඇතිව ප්‍රවේසමෙන් කල යුත්තක්.