(සමන් පාලිත නානායක්කාර සහ ගයාන් සූරියආරච්චි)
ඇල්ලේ කඳු තරණයට ගිය විසි දෙක හැවිරිදි තරුණයකු ඇල්ල ගම්මානයට ඉහළ කන්ද තරණය කරද්දී කඳු මුදුනේ සිට ප්‍රපාතයකට ඇද වැටී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්වී ඇතැයි ඇල්ල පොලීසිය පැවසීය.
මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ මොරගොල්ල, බේරුවල පදිංචිව සිටි විසි දෙක හැවිරිදි තරුණයෙකි.
මිතුරකු සමග ඇල්ලවැල්ලවාය මාර්ගයේ පහළ ඇල්ල ගම්මානයට ඉහළ කන්ද තරණය කරමින් සිටියදී එක්වරම ලිස්සා ප්‍රපාතයකට ඇද වැටී මොහු මෙසේ බරපතල තුවාල ලබා වැල්ලවාය දිසාරෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිසිය පැවසීය.
මේ සම්බන්ධ මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය වැල්ලවාය දිසාරෝහලේ දී පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කඳු තරණයට ගොස් වැටී මරුට