(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වරායෙන් කන්ටේනර් 323ක් නීති විරෝධී ආකාරයෙන් පිට කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සෙවීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන්නැයිවූ යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන් හතළිස් තුන් දෙනකුගේ අත්සනින් යුතු මෙම යෝජනාව ඉදිරි දිනක පාර්ලිමේන්තුවේදී අනුමත කෙරෙනු අැත කිරීමට නියමිතය.
කාරක සභාව පිහිටුවීමෙන් පසු එහි පළමු රැස්වීමේ දින සිට මාස තුනක් ඇතුළත වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කන්ටේනර් පැන්නීම හොයන්න විශේෂ කාරක සභාවක්