IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කතෝලික රදගුරු සම්මේලනයෙන් නිවේදනයක්

(ඩයනා උදයංගනී)

රටේ ව්‍යවස්ථාව සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරන ලෙස, අධිකරණයේ ස්වාධීනත්වයට බාධා නොකරන ලෙස මෙන්ම රටවැසියන්ගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්‍ෂා කරන ලෙසට රජයෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අයවැයෙන් වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදන රඳවා තබා නොගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් රජයේ මැති ඇමතිවරුන් කර ඇති ප්‍රකාශ අධිකරණයේ ස්වාධීනත්වයට අනවශ්‍ය අතපෙවීමක් බව ද එහි දැක්වේ.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති, හැරල්ඩ් ඇන්තනී පෙරේරා කුරුණෑගල රදගුරුතුමන් සහ එහි මහලේකම් ජේ.ඩී ඇන්තනී ජයකොඩි අගරදගුරු පදවි සහායක රදගුරුතුමන්ගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය මෙසේය. 



අදහස් (1)

කතෝලික රදගුරු සම්මේලනයෙන් නිවේදනයක්

kapila Monday, 03 April 2023 07:42 PM

ඔබ වහන්සේලාට බොදුනු අපේ නමස්කාරය වේවා. අපේ නායක හාමුදුරුවෝ තාම සැතපෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 450 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site