IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කිතුල්උතුව අනතුරින් කතක් මරුට:තුනක් රෝහලට

(අමදෝරු අමරජීව)

ත්‍රිකුණාමලය මහනුවර ප්‍රධාන මාර්ගයේ හතරැස් කොටුව හා කිතුල් උතුව අතරේදි  සිදුවු වෑන්රථ හා ටිපර් රථ අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් කාන්තාවක මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇතැයි හබරණ පොලිසිය කියයි .

වෑන් රථය හබරන සිට කින්නියා දෙසට ධාවනය වෙද්දි ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වැලි පැටවු ටිපර් රථයේ ගැටිමෙන් මෙම අනතුර සිදුවි තිබේ.

තුවාල ලැබු දෙදෙනකු කන්තලේ රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර තුවාල ලැබු ටිපර් රථයේ රියදුරා කන්තලේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය සදහන් කලේය.

මියගිය කාන්තාව කින්නියා පදිංචි 37 වියේ පසුවන අයකු වන අතර මළ සිරැර පශ්චාත් මරණ පරික්ෂණය සදහා කන්තලේ රොහලේ මෘත ශරිරාගාරයේ තබා තිබේ.



අදහස් (1)

කිතුල්උතුව අනතුරින් කතක් මරුට:තුනක් රෝහලට

NDF Leader Friday, 23 February 2024 09:16 AM

වැලි ටිපර් හා ප්‍රයිවට් බස් LTTE එකට වඩා දරුණුයි හා මිනිසුන් මරණවා. මේ රටේ දේශපාලනය කරන්න මිනිසුන් සිටියත් නැත්තේ පාලනයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site