(කේ. බුද්ධික කුමාරසිරි)
රුසියාවේ නිෂ්පාදිත ෂොට් ගන් වර්ගයේ ගිනි අවියක් සොරාගෙන පාදුක්ක වටරැක ප්‍රදේශයේ කුණු ගොඩක් යට සඟවා ගෙන සිටි අයෙකු සමගින් එම ගිනි අවිය අද (13) දින අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි
පාදුක්ක පොලිස් වසමේ නිවසක් බිඳ එහි තිබූ බලපත්‍ර සහිත මෙම ගිනි අවිය සහ රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් කිසිවෙකු විසින් සොරා ගෙන ඇති බවට ඉකුත් 2024 වර්ෂයේදී පාදුක්ක පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.
මත්ද්‍රව්‍ය සමගින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් ලද තොරතුරකට අනුව අදාල ගිනි අවිය සොයාගැනීමට හැකි වී ඇත. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පාදුක්ක වටරැක ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරිකයකු වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කුණු ගොඩක සැඟවූ ගිනි අවියක් සමඟ අයෙක් අල්ලයි