IMG-LOGO

2024 නොවැම්බර් මස 01 වන සිකුරාදා


උසස් පෙළ පන්ති 4 වැනිදා ඇරැඹෙයි

(යොහාන් භාසුර)

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා රජයේ පාසල්වල උසස් පෙළ පන්ති ජූනි මස 4 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඊට අදාළ චක්‍රලේඛය සියලු‍ම පළාත්වල අධ්‍යාපන බලධාරීන්ට යොමු කර ඇති බවත් එම චක්‍රලේඛය ලැබී නොමැති විදුහල්පතිවරු සිටී නම් ඒ පිළිබඳව පළාත් සහ කලාප අධ්‍යාපන කාර්යාලවලින් විමසිය යුතු බවත් එම අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරයි.

 



අදහස් (2)

උසස් පෙළ පන්ති 4 වැනිදා ඇරැඹෙයි

PATTA hora Thursday, 16 May 2024 05:01 PM

එතකොට සියලුම ළමයින්ට උසස් පෙළ පන්තියට යා හැකිද? එසේ නම් ඒ සඳහා පහසුකම් පාසල් වලට තිබෙනවද? උසස් පෙළ පන්තියේදී නිකුත් වී නොමැති සා පෙළ ප්‍රථිපලය ගණන් නොගෙන ඕනෑම ළමයෙකුට ඕනෑම විෂයක් හැදෑරීමට පුළුවන්ද? සියලුම සිසුන් සා.පෙළ "විෂයන් සියල්ල සමත් ලෙස පිළිගන්නවද? නැතිව සා පෙළ ප්‍රතිඵල අනුව නැවත සිසුන්ට විෂයන් මාරු කරන්න සිදුවෙයිද? උසස් පෙළ පහසුකම් නැති විද්‍යාලවල සිසුන්ට අවශ්‍ය පාසල් ලබා දෙනවද? අධ්‍යාපන බලධාරීන් දේශපාලුවෝ සමඟ එකතු වී මේ හදන්නේ, ලංකාවේ නිදහස් අධ්‍යාපනය කාබාසීනියා කරන්න, මිනිස්සුන්ට රාජ්‍ය නිදහස් අධ්‍යාපනය එපා කරවන්න...

:       0       1

Pina Thursday, 16 May 2024 05:14 PM

මේ ඊයේ ඉවර වුණු සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් ගැනද? මේ අයට පිස්සුද? අධ්‍යාපනය කෙලවලා මකවලා දාන්නද හදන්නේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

‘‘වෘත්තිය සමිති අවශ්‍ය නැති යුගයක් නිර්මාණය කරනවා‘‘
2024 ඔක්තෝබර් මස 31 1112 0

ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය පසෙකින් තබා ඊට අනුබද්ධ වෘත්තීය සමිති විසුරුවා හරින බව ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් න


හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 31 1216 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ලබන 7 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි නුගේගොඩ අතිරේක මහේස්ත්‍රත් සංජය විජේසිංහ මහතා අද නියෝග කළේය.


වර්ජනය අස්සේ දුම්රියක් කන්කසන්තුරේ ගිහින්:පාඩුව ලක්ෂ 30යි
2024 ඔක්තෝබර් මස 31 1498 0

දුම්රිය ස්ථානාධිපති සංගමය පෙරේදා (30) පස්වරුවේ ප්‍රවේශපත් නිකුත් කිරීමෙන් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමත් සමඟ කන්කසන්තුරේ දක්වා පෙර දැන


සුපිරි ඉන්ධන මිල අඩු වේ
2024 ඔක්තෝබර් මස 31 1544 0

ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6 බැගින් අඩු කළ බව ලංකා ඛනිජ නීතිගත සංස්ථාව අද (31) පස්වරුවේ.


රුහුණු කුමාරි පීලි පනී
2024 ඔක්තෝබර් මස 31 373 0

මරදාන සිට මාතර බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රිය ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේදි මීට ටික වේලාවකට පෙර පිලි පැනිමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව


‘‘මහින්දගේ මවිලකටවත් හානි වුණොත් බලාගෙනයි‘‘
2024 ඔක්තෝබර් මස 31 5272 0

හිටපු ජනාධිපති, ශ්‍රී පොදු ජන පෙරමුණ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ එක මවිලකට හෝ අනතුරක් සිදුවුව හොත් මේ රජය වගකීම බාරගත යුතු බව නීතීඥ මනෝජ් ගමගේ මහතා කීය.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 310 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1131 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 638 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site