IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්‍ෂාව යළිත් අවදානමක

(යොහාන් භාසුර)

උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්‍ෂා කිරීමෙන් පසුව ඒ සඳහා වන මුදල් ලැබීම පිළිබඳව සැකයක් ඇති බවත් පරීක්‍ෂකවරුන් එම කටයුතුවලින් ඉවත්වුවහොත් දරුවන්ට වන අගතිය පිළිබඳව වගකීම විභාග දෙපාර්තමේන්තුව භාරගත යුතු බවත් සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වල පඤ්ඤාසේකර ස්වාමීන්වහන්සේ පැවසූහ.

මීට පෙර ප්‍රකාශ කළ පරිදි අත්තිකාරම් මුදල් වහාම සියලුම ඇගයීමේ මධ්‍යස්ථානවලට ගෙවන ලෙස ඉල්ලා සිටින්නේ යැයි පැවසූ යල්වල පඤ්ඤාසේකර ස්වාමීන්වහන්සේ මේ සම්බන්ධව විධිමත්ව කටයුතු කරන්න ලෙස විභාග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බවද සඳහන් කළහ.

රුපියල් 500 ක දීමනාව රුපියල් 3000 ක් දක්වා වැඩි කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළත් අනුමත වී ඇත්තේ රුපියල් 2,000 ක් පමණක් කී යල්වල පඤ්ඤාසේකර ස්වාමීන්වහන්සේ පැවසුවේ රුපියල් 15,000 අත්තිකාරම් මුදලක් ගෙවන බවට පොරොන්දු වුවද මධ්‍යස්ථාන රැසකට එම මුදල ගෙවා නොමැති බවත්ය.

 



අදහස් (3)

උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්‍ෂාව යළිත් අවදානමක

Jagath Monday, 29 May 2023 08:04 AM

කාලකන්නි ගුරුවරු

:       5       2

කිරිපුතා Monday, 29 May 2023 10:34 AM

කාසි උඩ මේ කරණම් ගහන්නෙ රටේ අනාගතය බාරගන්න ඉන්න දරුවන් ව උකසට තියලා.

:       3       4

P.d goonawardena Monday, 29 May 2023 01:04 PM

ලොක්කට පුදුම සල්ලි අමාරුවක් තියෙන්නේ.....කන්න බොන්න අඳින්න දෙන්නේ ගිහියා වෙච්ච අපි නේද? ඒ යන වියදම් ආපහු දෙනවද අපිට....

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site