ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ ප්‍රවීණ දේශපාලන විශ්ලේශක උපුල් ජෝශප් ප්‍රනාන්දු මහතාගේ මෑණියන් වූ මේරි ක්ලෝරා ෆොන්සේකා මතාව අභාවප්‍රාප්ත වූවාය.
මිය යන විට 86 වැනි වියේ පසු වූ ෆොන්සේකා මාතාව දරුවන් අට දෙනකුගේ මවකි.
දේහය ජාඇළ කණුවන පෙරේරා පාරේ අංක 230 නිවසේ හෙට සිට තැන්පත් කරන බව පවුලේ ඥාතීහු පවසති.
අවසන් කටයුතු සෙනසුරාදා සවස 3.00 ජාඇළ පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd