
ඕනෑම මොහොතක, ඊශ්‍රායලයට ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල විය හැකි යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අනතුරු අඟවයි.
ඊශ්‍රායලය පවසා ඇත්තේ, ඉරානයෙන් ප්‍රහාරයකන් එල්ල වුවහොත්, එයින් ආරක්ෂා වෙමින්, ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට තමන් සීරුවෙන් සිටින බවය.
ඉරානය ඊශ්‍රායලයට පහර දීමට සූදානමින් සිටින්නේ ඊශ්‍රායල හමුදා මීට දින කීපයකට පෙර, සිරියාවේ ඩමැස්කස් අගනුවර, ඉරාන කොන්සල් කාර්යාලයට පහර දී විනාශ කිරීම සම්බන්ධයෙන් ඊට ප්‍රතිචාර දැක්වීමක් වශයෙනි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ඔබලාට නවීන පරමානු ආයුධ පාවිච්චි කරන්න අවස්ථාවක් එනවා. ඉසෙල්ලාම ඉස්ලාමීය ත්‍රස්තයින් ඉවර කරලාම වැඩ පටන්ගන්න. ලෝකෙට හෙනයක් උනේ ඔය ආගම.
මේ කියන්නේ ඇත්ත වෙන්න ඇති නේද ?අමතක කරන්න එපා ඉරාක යුද්ධය
mu තමා ඔක්කොම අවුස්සන්නේ .ලේ පිපාසිත මුර්ඝයා
කොන්සල් කාර්යාලයකට ගහපු එකනම් වැරැදි වෙන්න පුළුවන්. ඒත් ඊශ්‍රායලයට ගහන්න ගියොත් නම් ඝාසා තීරයටයි, හමාස් සංවිධානයටයි වෙච්චි දේම තමයි ඉරානයටත් වෙන්නේ.
ඉරානය කියන්නේ ත්‍රස්තවාදී රටක්. අමු ගොබ්බයො ඉන්නේ . ලෝක සිතියමින් අතුගා දමන්න ඕනි. කොන කපපු එවුන්ට ඔච්චර ගැම්මක් නම් සම්පූර්ණයෙන් තියෙන එවුන්ට කොච්චර ගැම්මක් ඇතිද..