IMG-LOGO

ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉවත් කරයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)
 
ටෙහෙරානයට දිගින් දිගටම ප්‍රහාර එල්ලවීම හේතුවෙන් ඉරානයේ ශ්‍රී ලංකා  තානාපති කාර්යාලය එම ස්ථානයෙන්  ඉවත් කර ගත් බව   විදේශ කටයුතු අමාත්‍ය  විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී අද(17) පැවසුවේය.
 
එහි උතුරු ප්‍රදේශයේ තාවකාලික ස්ථානයක සිට  තානාපති සේවාව ලබාදෙන බවද එමප්‍රදේශයට  යද්දි ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් පිරිසක් ද  කැඳවාගෙන ගිය බවත්   ඔහු කීවේය.
 
ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ සිටි ශ්‍රී ලාංකිකයන් සිවුදෙනෙකුට තුවාල සිදුවී ඇති බවත් ඉන් තිදෙනෙකුට බරපතල  නැති බවත් ඔහු සඳහන් කළේය.



අදහස් (0)

ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉවත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1675 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site