IMG-LOGO

ඉරානය යළි යුරේනියම් බල ගන්වාවි

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක් වී පහර දෙමින් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන අඩපණ කිරීමට උත්සහ දැරුවත්, ඉරානය තව මාස කීපයකින් යුරේනියම් බල ගන්වා, එම න්‍යෂ්ටික වැඩසටහන යළි ක්‍රියාවට නංවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ පරමාණු බලශක්ති ආයතනයේ (IAEA) ප්‍රධානී රෆායෙල් ග්‍රෝසි පවසයි.

දොළොස් දිනක් තිස්සේ පැවැති ඉරාන ඊශ්‍රායල යුද්ධය අවසන් වූයේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණ පරිදි, ඇමෙරිකන් හමුදාව, බෝම්බ දලා ඉරාන න්‍යෂ්ටික ඉලකක්වලට පහර දීමෙන් පසුවය. එම අවස්ථාවේදී ට්‍රම්ප් තරයේ කියා සිටියේ, ඇමෙරිකන් ප්‍රහාර හමුවේ ඉරානයේ න්‍යෂ්ටික අභිලාෂයන් දශක ගණනාවකින් ආපස්සට තල්ලු වුණු බවය.

(අල් ජසීරා)



අදහස් (3)

ඉරානය යළි යුරේනියම් බල ගන්වාවි

Sana Monday, 30 June 2025 05:30 AM

එහෙනම් ගහමු ගහමු ආයේ ගහමු...

:       5       3

ravin Monday, 30 June 2025 09:39 AM

කාගේ වුවමනාවකටද ඔය කියන්නේ? ලෝකයේ යුද්ධයන් නිසාම තමයි බඩවියත රැකගන්න අයද ඔය ඔත්තුව දුන්නේ . එකෙක් තව එකෙකුට ඉහලින් තම බලය අයුතු ලෙස යෙදවීම වැළැක්වූවාට පසුව පමණක් ලෝක සාමය උදාවෙන බව පමණක් මතකයේ තබාගන්න

:       2       8

අරවින්ද මොණරවිල Monday, 30 June 2025 11:48 AM

ඇමරිකාවට විතරක් නොවෙයි ලෝකයේ අනිත් රටවල් වලටත් තමන්ගේ ආරක්ෂාව ගැන සිතන්න හා කටයුතු කරන්න අයිතියක් තියෙනවා. ඒක නොදන්නා ට්‍රම්ප්ලා නෙතන්යාලු ලා හිතාගෙන ඉන්නවා ඇත්තේ ලෝකයේ රැකෙන්න ඕනා තමන් විතරක් කියලා වෙන්න ඇති.

:       3       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 473 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 294 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site