IMG-LOGO

ඉරාන විදෙස් ඇමතිගෙන් චෝදනා

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණ පරිදි ඉරානයේ න්‍යෂ්ටික ඉලක්ක තුනට එල්ල වූ ඇමෙරිකන් ප්‍රහාරය හෙළා දකිමින්, ඊශ්‍රායලය මෙන්ම ඇමෙරිකාව ද අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කරමින් තමන්ට ප්‍රහාර එල්ල කරන බවට ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි චෝදනා කරයි.

‘එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර සාමාජිකයකු වන ඇමෙරිකා එක්සත් ජනපදය, ඉරානයේ සාමකාමී න්‍යෂ්ටික ස්ථාපනවලට පහර දී එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය, ජාත්‍යන්තර නීතිය සහ න්‍යෂ්ටික ව්‍යාප්තිය වැළැක්වීමේ ගිවිසුම බරපතල ලෙස උල්ලංඝනය කර තිබෙනවා.” යැයි ඉරාන විදේශ අමාත්‍යවරයා පවසා ඇත.



අදහස් (2)

ඉරාන විදෙස් ඇමතිගෙන් චෝදනා

Pradeep Kumara Sunday, 22 June 2025 05:47 PM

සාමකාමී න්‍යෂ්ටික ස්ථාන කියන්නේ පොදු යහපත වෙනුවෙන් ගොඩ නගපු න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙන්න ඇති නේද?

:       3       6

Nandalal de Silva - France Sunday, 22 June 2025 08:19 PM

දෙයියන්ගේ නාමෙන් රටපුරා, ලොව පුරා මිනීමරන, ලේ පිපාසෙන් උමතු වී සිටින ත්‍රස්තවාදීන්ට, පොදු යහපත වෙනුවෙන් ගොඩ නගපු සාමකාමී න්‍යෂ්ටික මධ්‍යස්ථාන මොකටද? න්‍යෂ්ඨික බෝම්බ නිපදවා මුළු මැද පෙරදිගම, කළු කබා අදින මොලේ නැති මෝල්ලන්ගේ පාලනය යටතට ගැනීම මොවුන්ගේ ඒකායන පරමාර්ථයයි..!

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2109 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 653 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 730 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site