IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඉන්දියාව ලංකාවට ගුවන් යානයක් තෑගි දෙයි

 

(අංජුල මහික වීරරත්න)

ඉන්දීය රජය ශ්‍රී ලංකාවට සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානාවක් ප්‍රදානය කිරීමට කටයුතු කර තිබේ.

මෙම සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය ඩෝනියර් 228 වර්ගයට අයත්ය.

ගුවන් යානය ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමෙි උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා කඳවුරේ දී සඳුදා(15) පෙරවරුවේ පැවැත්වෙයි.



අදහස් (9)

ඉන්දියාව ලංකාවට ගුවන් යානයක් තෑගි දෙයි

ganegoda Saturday, 13 August 2022 04:21 PM

මේ ගුවන් යානයට කැමරා 100ක් විතර සවිකර ඇත. දැන් ඉන්දියාවට පුළුවන් ලංකාවේ තියෙන සහ කරන දේවල් සජීවීව නරඹන්න...!

:       29       131

siri Saturday, 13 August 2022 04:30 PM

මෙය ඉන්දියාවේ නිෂ්පාදිත එකවරකට මගීන් 20 දෙනෙකු රැගෙන යාහැකි ගුවන් යානයකි... ඉන්ධන ටැංකිය පිරෙන්න ඉන්ධන සමඟ තෑගි දුන්නා නම් හරිම වටිනවා. නැත්නම් වෙන්නේ හැම නිරීක්ෂණ චාරිකාවකදීම ඉන්ධන ගන්න තිවේන්ද්‍රම් බලා පියාසර කරන්න වෙන එකයි.

:       39       11

ganegoda Sunday, 14 August 2022 11:09 AM

හිනා කරවයි කියන දෙයට සීමාවක් නැහැ. මොනවටද මේ හිගන මඟුල්?

:       0       0

රනේ Saturday, 13 August 2022 04:34 PM

තෙල් ටිකකුත් ඉතින්.... දන්නවනේ...!!! 

:       23       12

priyamala Saturday, 13 August 2022 09:00 PM

මෙය චීන නැවට එකටඑක කිරීමක්... චීනනැව දින කීපයක් ප්‍රමාද කරන ලෙස ඉල්ලීමට හේතුව මෙයයි. චීනය ප්‍රකෝප කිරීමක්. දීර්ඝ කාලීන ප්‍රතිඵල ගෙනදෙන්නක්. අපේ පාලකයින්ගේ අමනකමෙන් ඉන්දියානුවන් උපරිම ප්‍රයෝජන ගන්නවා. ලැජ්ජයි. මෙවැනි කපටි වැඩවලින් මෙරට ජනතාව පාලනය කළහැකි නමුත් චීනය මට්ටු කිරීමට නොහැකි බව ජනාධිපතිවරයා වහා තේරුම් ගත යුතුයි...!

:       0       0

chandima Sunday, 14 August 2022 01:32 AM

යානයේ මෘදුකාංගවල ඉඳන් කැමරා පද්ධති, රේඩාර් පද්ධති දක්වා සෑම දෙයක්ම පරීක්ෂා නොකර උදේට නම් නග්ගන්න එපා. මේක අපිව ආක්‍රමණය කළාට වඩා භයානකයි.

:       0       1

menna Sunday, 14 August 2022 11:47 AM

ලංකාවේ රේල්පාරවල් වල දුවන්න බැරි specification එකේ දුම්රිය මැදිරි හදනවා. බොරුවට කසිකබල් ගුවන් යානාවක් දීල මහා ලොකු වැඩක් කරා වගේ.

:       0       3

ganegoda Sunday, 14 August 2022 12:08 PM

පාලකයින්ගේ තරමට තමයි තෑගි භෝග ලැබෙන්නේ.

:       1       1

fairoos Sunday, 14 August 2022 01:52 PM

චීන නෞකාවේ ඔත්තු බලන්න වෙන්න ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 22 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 847 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1570 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1784 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 937 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 880 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site