ඉන්දියාව එරට එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර මේ වනවිට මාස දෙකක් ගත වී තිබේ. ආසාදිතයන් අතින් ලොව තෙවැනි ස්ථානයේ පසුවන්නේ ඉන්දියාවය.
මාස ගණනක් ආසාදිතයන් අතින් දෙවැනි ස්ථානයේ පසුවුණු ඉන්දියාව තෙවැනි ස්ථානයට පත් වූයේ ඇමෙරිකාවටත් බ්‍රසීලයටත් පසුවය. බ්‍රසීලයේ ආසාදිතයන් හිටිහැටියේ යළි වැඩි වී ඇති අතර, එරට සෞඛ්‍ය පද්ධතිය මුළුමනින්ම අඩපණ විය.
එන්නත්කරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වුවත්, මේ වනවිට ඉන්දියාවේ ආසාදිතයන් යළි වැඩි වීමට පටන්ගෙන ඇති බව සෞඛ්‍ය අංශ බිය පළ කර තිබේ. ඊයේ (16) වනවිට ඉන්දියාව, ඔවුන්ගේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළේ ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නත සහ සියයට සියයක් ඉන්දියාවේ නිෂ්පාදිත ‘භාරත් බයෝටෙක්’ එන්නත යොදා ගනිමිනි. ඊට අමතරව, රුසියාවේ ‘ස්පුට්නික් 5’ එන්නත ද ඉන්දියාව විසින් ඇණවුම් කරනු ලැබ තිබේ.
‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නත ඉන්දියාවේ පූනේ නුවර සේරම් ඖෂධ නිෂ්පාදන සමාගම මගින් නිපදවීම කරයි. මෙම සමාගම, ඇස්ට්‍රාසෙනකා ඖෂධ නිෂ්පාදන සමාගමට අයත් ඖෂධ නිෂ්පාදනාගාරයකි.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
706
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2374
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1739
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියානුවන්ට එන්නත් මාත්‍රා කෝටි 3 ක් දීලා