
(යොහාන් භාසුර)
ඉන්දියානු නාවික හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදා 10 වැනි ද්විපාර්ශ්වික වාර්ෂික සමුද්‍ර අභ්‍යාස ‘ස්ලයිනෙක්ස් -2023’ මෙම මස 3 වැනිදා සිට 8 වැනිදා දක්වා කොළඹදී පැවැත්වේ.
මෙම අභ්‍යාසය අදියර දෙකකින් සමන්විත වන අතර එහි පළමු අදියර කොළඹ වරාය කේන්ද්‍ර කරගනිමින් මේ මස 3 වැනිදා සිට 5 වැනිදා දක්වා ද, දෙවැනි අදියර මේ මස 6 වැනිදා සිට 8 වැනිදා දක්වා කොළඹ මුහුදු තීරයට ඔබ්බෙන් වන මුහුදේදී ද පැවැත්වේ.

2025 දෙසැම්බර් මස 18
450
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියා - ශ්‍රී ලංකා නාවික සමුද්‍ර අභ්‍යාසය ඇරඹේ