( නිශාන්ත කුමාර)
ඇල්ල පොලිස් ස්ථානයට පසුපසින් පිහිටා ඇති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වන වගාවට අද (25) පස්වරුවේ කිසියම් පුද්ගලයෙකු ගිනි තබා ඇතැයි ඇල්ල පොලීසිය පවසයි.
වන සංරක්ෂණ නිලධාරීන් ප්‍රදේශවාසීන් යුද හමුදාව හා බණ්ඩාරවෙල මහා නගර සභාවේ ගිනි නිවන ඒකකය ඇතුළු පිරිස් එක්ව මේ වන විට ගින්න පාලනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
ගිනි තැබීම සම්බන්ධයෙන් බණ්ඩාරවෙල ඇත්තලපිටිය ප්‍රදේශයේ 33 හැවිරිදි පුද්ගලයෙකුද ඇල්ල පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඇත .ගින්න දිගින් දිගටම පැතිර ගියහොත් ඇල්ල දෙමෝදර දුම්රිය මාර්ගය දක්වාම ගින්න පැතිර යෑමට ඉඩ ඇති බව ගිනි නිවීමේ නිරත පිරිස් පවසති.
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
ඇල්ලේ ගින්නක්
පිටිගල මිලානෝ Wednesday, 25 June 2025 07:51 PM
නීතියෙන් මේවාට තියෙන්නේ සුළු දඬුවම්….