IMG-LOGO

ඇප නැතිව ණය දෙන වැඩේ පටන් ගත්තා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තල්ලුවක් දෙන ඇප නැතිව ණය දෙන වැඩසටහන  රජය දැන් ක්‍රියාත්මක කර තිබෙන බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ දී  පැවසීය.

ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මෙසේද කීය.

වසර විස්සකට වඩා පැරණි යල් පැන ගිය අණ පනත් වලට අදාලව මේ සංශෝධනය කරනවා.මුද්දර බද්ධ දැනටමත් අය කරනවා.දැනට අය කරන්නේ රුපියල් දාහකට රුපියල් දහයයි. එම ගාස්තුව රුපියල් දාහකට රුපියල් 20ක් දක්වා වැඩි කරනවා.රජයට අවශ්‍ය ආදායම් උපයාගන්න පුරවැසියාට බර පටවන්න මෙවැනි දේ කරනවාද කියා හිතෙන්න පුළුවන්.මේ අණ පනත් යාවත්කාලීන කිරීම සඳහා අවශ්‍ය  එක පියවරක් ලෙස මේ තීරණය ගන්නවා.මේ මුද්දර  බද්ධ අය කරනු ලබන්නේ නිශ්චල දේපල සඳහායි.මේ අය කර ගන්න බදු මුදල් මධ්‍යම ආණ්ඩුව වෙනුවට පළාත් සභා වලට ලබා දෙනවා.නිවැරදි අණ පනත් සංශෝධනය කිරීමට පසුගිය ආණ්ඩු කටයුතු කළේ නෑ. 



අදහස් (1)

ඇප නැතිව ණය දෙන වැඩේ පටන් ගත්තා

sene Friday, 20 June 2025 03:59 PM

කොහෙන්ද ගන්න ඇහැකි කියුවොත් කදිමයි. නැත්නම් තවත් බොනිකර තරුවක්.

:       1       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1975 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 621 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 704 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site