(දයාරත්න ඇඹෝගම)
මොරගොඩ,හල්මිල්ලෑව ප්‍රදේශයේ හේනක සගවා තිබු ඇත් දළ දෙකක් සමඟ විශ්‍රාමික හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගත්බව මොරගොඩ පොලිසිය කියයි.
මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ නාමල්පුර, හල්මිල්ලවැව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි විශ්‍රාමික හමුදා සෙබළෙකි.
හල්මිල්ලෑව ප්‍රදේශයේ සැකකරු විසින් පවත්වාගෙන යනු ලබන හේන් බිමක රොඩු ගොඩක් යට ඉතා සුක්ෂම ලෙස සඟවා තිබියදී එම ඇත් දළ යුගලය සොයා ගෙන ඇති අතර එම ඇත් දළ යුගළය අඩියක් පමණ දිගකින් යුක්ත වන බවත් පොලිසිය පැවසිය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇත් දළ සමඟ විශ්‍රාමික සෙබළා මාට්ටු