(ටී.කේ.ජී.කපිල )
ආසියානූ ජායාරූප කළා සංගමයේ 28 වන අන්තර්ජාතික සමුළුවට සහභාගී වීම සදහා පළමු කණ්ඩායම ලෙස චීන ජාතික සංචාරක ජායාරූප ශිල්පීන් 15 දෙනෙකු ඊයේ(31 ) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
මෙම සමුළුව ආසියානූ රටවල් 07 ක සහ ඇමෙරිකාවේ සංචාරක ජායාරූප ශිල්පීන් 90 දෙනෙකුගේ සහභාගීත්වයෙන් එළඹෙන හෙට(02) දින සිට 07 දින දක්වා කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටයේ දී පැවැත්වීමට නියමිතය .
මෙම සමුළුවට සමගාමීව ජායාරූප ප්‍රදර්ශනයක් ද මෙම හෝටයේ දී පැවැත්වීමට සැළසුම් කර තිබේ .
මෙම සමුළුවට සහභාගී වීමෙන් පසුව මෙම ජායාරූප ශිල්පීන් මහනුවර දළදා පෙරහැර , දඹුල්ල , සීගිරිය , ගාල්ල සහ මීගමුව ප්‍රදේශ වල සංචාරය කරමින් ජායාරූපකරණයෙහි නිරත වීමට නියමිතය.
මෙසේ පැමිණි සංචාරක ජායාරූප ශිල්පීන් කටුනායක ගුවන් තොටුපොළේ දී පිළිගැනීම සහ මෙම සමුළුවට අවශ්‍ය පහසුකම් ශ්‍රී ලාංකාවේ ජාතික ජායාරූප ශිල්පීන්ගේ සංගමය විසින් සම්පාදනය කර තිබේ .
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ආසියානූ ජායාරූප කළා සංගමයේ අන්තර්ජාතික සමුළුවට චීන මාධ්‍යවෙිදීයෝ එති