IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


ආණ්ඩුවේ අලුත්ම චිත්‍රපටිය ’’බන්ධනාගාර බස් රථය’’

(සුජිත් හේවාජුලිගේ)

රතු වස්ත්‍රධාරියා අද කරන්නේ මහජනතාවට දුන් පොරොන්දු ඉටු කරමින්   සහන දීම නොව  උගුරු දණ්ඩ මිරිකන එක යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

ජනතාවගේ පීඩනය අමතක කිරීමට ආණ්ඩුව අද චිත්‍රපටියක් පෙන්නන බවත්  එම චිත්‍රපටියේ නම බන්ධනාගාර බස් රථය බවත්  ඔහු කීවේය.

රජයට  පාඩු කිරීමේ වරදට  අද සමහර  හිටපු ඇමතිවරුන් හිරේට දාන බවත් එතකොට  කන්ටේනර් සිද්ධියෙන් වුණේ  රජයේ දේපළ නැති කිරීමක් නොවේදැයි තමා ප්‍රශ්න කරන බවත්   වීරවංශ මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.



අදහස් (9)

ආණ්ඩුවේ අලුත්ම චිත්‍රපටිය ’’බන්ධනාගාර බස් රථය’’

pradeep Wednesday, 02 July 2025 02:57 PM

රට කරපු කාලකණ්ණි අද වෙනකොට හොඳටම බයවෙලා විකාරෙන් කියවනවා.

:       11       51

Shamaal Wednesday, 02 July 2025 03:07 PM

මේ මනුස්සයාටත් ළඟදීම ඒ මූවි එක නිකන්ම බලන්න පුළුවන් බිරිඳ එක්කම...

:       8       48

Abandoned stone castle Wednesday, 02 July 2025 03:11 PM

අසුචි කාපු කෙනෙක් දැන් දිරවාගන්න බැරිව විලාප තියෙනවා.

:       10       48

සෙනෙවිරත්න Wednesday, 02 July 2025 03:34 PM

තමුන්ටත් ළඟදීම ඔය බස් එකට නගින්නම වෙනවා... ඒක මතක්වෙනකොට මරු කියවනවා. ඕවා අහන අය මෙලොවේත් නැහැ.

:       8       47

wenura Wednesday, 02 July 2025 04:01 PM

පොඩි චිත්‍රපටියක් කරන්න ඉන්නවා. එකට ගන්නේ ඔක්කෝම බන්ධනාගාරයේ කට්ටිය. චිත්‍රපටියේ නම - සිපිරිගෙදර සුපිරි සැප. හැබැයි අපිට ඕන කරේ හොඳම නළුවෝ සෙට් එක. දැන් ඉතින් ප්‍රශ්නයක් නෑනේ අයියේ, ඔය ගොල්ලන් ඔක්කෝම එනවනේ...

:       5       26

Ryan Wednesday, 02 July 2025 04:23 PM

මම කැමතිම චිත්‍රපටිය...

:       4       27

බන්ඩා Wednesday, 02 July 2025 04:26 PM

ඔහොම කියවනවාට වඩා, උපවාසයක් කරලා බලපන්. අඩු ගානේ තැඹිලි ගෙඩියක් අරන් එකෙක් එනවාද බලන්න.

:       5       27

SIRI Wednesday, 02 July 2025 05:33 PM

මේ උන්නැහෙත් පවුල පිටින්ම දැන් ඔය බස්එකේ යන්න සීසන් ටිකට් අරගෙන ඉන්නේ. අපි දන්නේ නැද්ද මෙයාගේ කරට්ටුව?

:       2       20

ගමේ එකාලා Wednesday, 02 July 2025 06:16 PM

නමක් නම් තියෙනවා සාටකයාගේ කරේ එල්ලි ගොඩගිය වංසයා?

:       2       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 196 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 701 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 136 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site