(අංජුල මහික වීරරත්න)
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් සැප්තැම්බර් මසට අදාල අස්වැසුම ප්‍රතිලාභී දීමනාව සිකුරාදා(12) අස්වැසුම ප්‍රතිලාභින්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
රුපියල් කෝට් 1120.16ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,412,574 ක් අතරේ බෙදා හරිමින් අස්වැසුම ප්‍රතිලාභී ගිණුම් වලට බැර කිරීමට නියමිතය.
අදාල ප්‍රතිලාභීන්ට සිකුරාදා (12) සිට තමාට හිමි අස්වැසුම දීමනාව අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම මඟින් ලබාගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය කියයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
අස්වැසුම සිකුරාදා ගිණුම්වලට