IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අවන්හලක ගැටුම මරණයෙන් කෙළවර වෙයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කොළඹ කොටුව ගාලුමෝදර අවන්හලක ඉන්දියන් ජාතික කළමනාකරු  ඉන්දියන් ජාතික ප්‍රධාන අරක්කැමියා ට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි කොටුව පොලීසිය කියයි.

සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ අජේ කුමාර්  නමැති 28 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු කළමනාකරු ඝාතනයට යොදාගත් පීහියත් සමග පොලිස් භාරයට ගෙන ඇත.

බරපතළ තුවාල ලද කළමනාකරු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබූ බව පොලිස් නිලධාරියකු පැවැසීය

සැකකරු සහ මියගිය පුද්ගලයා අතර ඊයේ (5) රාත්‍රී අවන්හල තුළ බහින් බස් වීමක් ඇති වී එය ගැටුමක් දක්වා දුරදිග යාමෙන් අනතුරුව  මෙම ඝාතනය සිදුවී ඇති බව පොලිසිය කියයි. 29 , හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 

 



අදහස් (11)

අවන්හලක ගැටුම මරණයෙන් කෙළවර වෙයි

Eranga Korea Thursday, 06 July 2023 12:00 PM

දැන් මැරිලා තියෙන්නේ කවුද ?

:       0       48

lasantha Thursday, 06 July 2023 12:12 PM

කොළඹ කොටුව ගාලුමෝදර අවන්හලක ඉන්දියන් ජාතික කළමනාකරු ඉන්දියන් ජාතික ප්‍රධාන අරක්කැමියා ට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි කොටුව පොලීසිය කියයි. සැකකරු කළමනාකරු ඝාතනයට යොදාගත් පීහියත් සමග පොලිස් භාරයට ගෙන ඇත dan marila thiyenne mokada?

:       0       40

පිටිගල මිලානෝ Thursday, 06 July 2023 12:12 PM

මොකාද මේක ලිව්වේ. මොනාද බීලා ලිව්වම මෙහෙම තමයි.

:       0       38

Malan Thursday, 06 July 2023 12:13 PM

@බිමල් ශ්‍යාමන් ජයසිංහ : ඇත්තටම කව්ද දැන් මළේ....

:       0       31

Chathura Silva Thursday, 06 July 2023 12:20 PM

මෙතන දැන් කලමනාකරු නෙමෙයි නේද මැරිලා තියෙන්නේ ?

:       1       25

Sameera Lanka Jayasinghe Thursday, 06 July 2023 12:25 PM

මොනවද බන් මේ නිවුස්.. අග මුල පැටලෙනවා බලනකොට.. මුලින් කියනවා අරක්කැමියාට පිහියෙන් ඇනල කියල. පස්සෙ කියනවා කළමනාකරු තුවාල ලබල රෝහල් ගත කළාම මැරුන කියලා. දාන මගුලක් හරියට කියවල බලල දාපල්ලකො....

:       0       44

ලුම්බිණි Thursday, 06 July 2023 01:25 PM

මැරුණේ අරක්කැමියා. පිහියෙන් ඇන්නේ කළමනාකරු. දැන් හරිද?

:       0       0

Janaka Thursday, 06 July 2023 01:49 PM

විලි ලැජ්ජාවක් තියනවනම් දැන්වත් හරිගස්සන්න

:       0       0

Indraj Fonseka Friday, 07 July 2023 02:27 AM

කොහෙද යන්නේ මල්ලේ පොල්

:       2       0

Rohana Friday, 07 July 2023 06:54 AM

මොකක්ද මේ හතරබීරි කතාව

:       0       0

Bunny Preena Friday, 07 July 2023 09:20 AM

බිමල් හොඳ හීනයක් දැකලා වගෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site