IMG-LOGO

අල්ලස්ගත් හිටපු ඇමැති ලේකම් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කම්කරු හා විදේශ රැකියා  හිටපු අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරයෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් සඳහා බාහිර පුහුණු වැඩමුළුවක් වෙනුවෙන් ආයතනයක් තෝරා ගැනීමේදී  ඒ සඳහා ඉදිරිපත් වූ ආයතනයක් වෙතින් මුදල් ඉල්ලා සිටීම සහ එම  ප්‍රසංපාදන ක්‍රියාවලියට අයුතු ලෙස මැදිහත්ව කටයුතු කර ,එසේ තෝරා ගත් අදාළ ආයතනයෙන් රුපියල් ලක්ෂ 43 ක මුදලක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත සිදුකෙරෙන විමර්ශනයකට අදාළව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

අල්ලස්ගත් හිටපු ඇමැති ලේකම් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 625 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 761 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site