(ලහිරු හර්ෂණ)
අරගලකරුවන් විසින් අරලිය ගහමන්දිරය ඉකුත් (9) වැනිදා අත්පත් කර ගැනීමෙන් අනතුරුව ඊයේ (14) වැනිදා අදාල අංශවෙත බාරදුනි.
අරගලකරුවන් අත්පත්කර ගත් අරලියගහ මන්දිරය බාරදීමෙන් අනතුරුව ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙන අතර මේ අරලියගහ මන්දිරයේ වර්තමාන තත්ත්වය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීම සඳහා කැඳවූ අවස්ථාවේ ගත් ඡායාරූපවල කොටසක් මෙහි වෙයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්රස්තවාදීන්...!
රත්රන් අශ්වයෝ හංගපු ඩොලර් 5 ස්ටාර් බංකරේක හොයන්න ඇති...!
මෙන්න ජෙප්පන්, පෙරෙට්ටන්ගේ වැඩ. මොවුන්ගේ උතුරා යන ඊර්ෂ්‍යාව බුද්ධිමත් මිනිසුන්ට බලාගන්න පුළුවන්... මොවුන්ට රටේ බලය ගියොත් රටේ ජනතාවගේ දේපලවලට වෙන්නේ ඔය ටිකම තමයි.
කඩේකට හරක් පැනලා....
තවදුරටත් මේ අයට අරගලකරුවන් කියන්න එපා. මේ අය කැරලිකරුවන් හෝ ත්රස්තවාදීන්
අරලියගහ මන්දිරයට හානිකරලා නම් අන්තරේ සහ පෙරටුගාමී නායකයින් වගකිව යුතුවේ...
කුරුටුගාමී අන්තරේ සහ ජෙප්පන්ගෙන් රට සුකිත මුදිත කීරීමට ගත් උත්සාහයක්... කුමාරවරු දෙපලගේ, ගෝලයින්ගේ වැඩ...
J.V.P. ත්රස්තවාදීන්ගේ සක්කිලි වැඩ... අන්තරේ හැම කෙනාටම නීතියෙන් දඬුවම් දෙන්න ඕනේ... අනුරගේ ත්‍රස්තවාදය පරදන්න ඕනේ...!
ලංකාවේ තරම් හරක් ඉන්න රටක් මම දැකලා නැහැ. මොන වැඩකට ගියත් විනාශ කිරීමේ පුරුද්ද අපේ දරුවන්ට ඇති කළේ කවුද?
මෙහෙම අය ඉන්න රටක ඉපදුණු එකත් දුකක්...!