IMG-LOGO

අයි.එම්.එෆ් ණය දෙන හේතුව සජිත් හෙළි කරයි

(සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව මූල්‍ය අරමුදලේ කොන්දේසි පිළිගන්නා ගමන් ජනතාව මත බර පටවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ රටේ වගකීම ඕනෑම වෙලාවක බාර ගැනීමට තමා සූදානම් බව පැවසූ විපක්ෂ නායකවරයා රට දිනෙන් දින අගාධයට යමින් සිටින බවද ප්‍රකාශ කළේය.

ණය වාරික දෙන්නේ ආණ්ඩුව විදුලි බිල තෙල් මිල වැඩි කළ නිසා බවද ඔහු කීවේය.



අදහස් (10)

අයි.එම්.එෆ් ණය දෙන හේතුව සජිත් හෙළි කරයි

MATARA SUNIL Friday, 04 July 2025 04:44 PM

අනේ නිකන් යන්න...

:       3       18

MalithFriday, 04 July 2025 05:29 PM

එතුමා තමයි අපි ඊළඟට ගේන්නේ...! වෙලාව එනකම් ඉන්නේ පචයෝ ටික යවන්න...!

:       28       2

මාලිමාපෙන්දා Friday, 04 July 2025 05:23 PM

රනිල් උන්නැහේ අටවපු අයි. එම්. එෆ් එකේ ණය ටික රෙදි ගලවාගෙන ගන්නවා ඇරෙන්න වෙන මොනවාද ඉතින් කෙරෙන්නේ?

:       12       8

කපුරුහාමි Friday, 04 July 2025 05:45 PM

පක්ෂයේ ඇතුලේ තියෙන ගැට ටිකවත් ලිහාගන්න බැරිව කයිවාරු නම් ගහයි.

:       2       16

Neel Friday, 04 July 2025 05:56 PM

අඩුම තරමේ IMF කියන ආයතනය මොනවද කරන්නේ කියලාවත් දැනගෙනද මේ වල්ගේ පාගගෙන කෑගහන්නේ..., ඒ මදිවාට ඕනෑම වෙලාවක රට භාරගන්න සූදානම්ලූ, ළදරු මනසට දැනෙන සතුට, පව් අප්පා, අනුකම්පා කරනවා හැර වෙන මොනවා කරන්නද..?

:       3       18

සෙනෙවිරත්න Friday, 04 July 2025 06:19 PM

ඔහේට නම් මේ රට බාරදෙන්න සූදානම් නැහැ ඔහෙගේ පාක්ෂිකයින්ගෙන් භාගයක් වත්. මෙයා රට අගාධයට යනවා කිය කියා නාහෙන් අඬනවා... කොටස් වෙළඳපල වැඩිවෙලා, ඩොලරය ස්ථායි වෙලා, අපනයන ආදායම වැඩි වෙලා, වාහන ගෙන්වනවා, සංචාරකයෝ පැමිණීම වාර්තාගත ලෙස වැඩි වෙලා, වංචා දූෂණය අවම වෙලා, දූෂිතයින්ට දඬුවම් ලැබෙන බව පේනවා, රටේ නීතිය ස්ථාපිත වෙලා, වෙනදා වගේ ඇමැතිලා පාරවල් වල වාහන අරගෙන රඟන්නේ නැහැ. තව මොනවාද කියන්නේ, කරුණාකරලා ඔය අ⁣ඬෝවැඩියාව නතර කරගන්න.

:       0       3

සෙනෙවිරත්න Friday, 04 July 2025 06:25 PM

තමුන්නැහැලා එදා කිව්වේ අයි.එම්.එෆ් එක මේ රට දාලා යනවා, ඩොලරය නගිනවා අරවා මේවා නේද? කෝ එිවා වුණාද දැන් මේ ණය දෙන එක ගැන දොඩවන්නේ මොකක්ද? විදුලිය වියදමට හරියන විදියට මිල නියම කිරීමේ වරද කුමක්ද, තමුන්නැහැ පවුලේ බූදලෙන් දාලාද මිල අඩු කරන්නේ? මේ ඇඬියාව කුහකකමට මිසක් රටට ආදරේට කරන එකක් නෙවෙයි.

:       0       1

රට වැසියා Friday, 04 July 2025 06:29 PM

තමුන්නැහැලාට බලය ආවා නම් මේ සී අයිඩී පරීක්ෂණ වෙනවාද? හොර වාහන අල්ලනවාද? අවිධිමත් බඳවා ගැනීම් නතර කරනවාද? ඒක නොවෙන බව ස්ථීරයි, එිකයි හොරු අල්ලන එකට හොරු සමග සජබයත් කෝචොක් කරලා හෑල්ලු කරන්නේ. තමුන්නැහැලා ආවා නම් මේ වෙනස වෙන්නේ නැහැ, අරගොල්ලන් නතර කරපු තැන ඉඳන් කරන එක තමයි වෙන්නේ...

:       0       1

අරවින්ද මොණරවිල Friday, 04 July 2025 06:50 PM

අමාරිස් අයියා මැරුණාට පස්සේ ඒ අඩුපාඩුව මකන්න පුතානෝ මාර ට්‍රයි එකක්නේ දෙන්නේ...!

:       0       0

ලූට මූස් Friday, 04 July 2025 07:01 PM

අනේ අපි හරි බයෙං හිටියේ ඔබතුමා රට බාරගන්න බෑ කියයි කියලා...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 20 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 377 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 833 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site