(අංජුල මහික වීරරත්න)
විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2026 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා 2025-09-08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී.
ඒ අනුව, පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය විසින් සකස් කරන ලද, 2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත සඳහා වන පාර්ලිමේන්තු රැස්වීම් පිළිබඳ පහත සඳහන් වැඩසටහන අග්‍රාමාත්‍යවරිය විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදුව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.
* විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම - 2025-09-26
* විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම (අයවැය කතාව) -2025-11-07
* දෙවනවර කියවීමේ අයවැය විවාදය 2025-11-08 දින සිට 2025-11-14 දින දක්වා
* තෙවනවර කියවීමේ (අයවැය කාරක සභා අවස්ථා) විවාදය -2025-11-15 දින සිට 2025-12-05 දක්වා
* අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම - 2025-12-05
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අයවැය ඉදිරිපත් කිරීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය